සැනසීමට මග

(2 customer reviews)

Product Description

මේ මොහොත එතරම් අගනා ඇයි? පළමුව ඒ තමයි එකම සත්‍ය දෙය​. එය පමනයි පවතින එකම දෙය​. එය සදාතනික මේ මොහොත නමැති අවකාශය තුල තමයි ඔබගේ මුලු ජීවිතයම දිග හැරෙන්නේ. එය තමයි නියතව පවතින එකම සාධකය​. ජීවිතය යනු මේ මොහොතයි. ඔබෙ ජීවිතය මේ මොහොත නොවුණු කාලයක් කවදාවත් තිබුණේ නැහැ. කවදාවත් තියෙන්නෙත් නැහැ. දෙවනුව​, මේ මොහොතට පමණයි ඔබේ සිතේ සීමාවලින් ඔබ්බට ගෙන යන්න හැකියාව තියෙන්නේ. එය තමයි අකාලික සහ රූපයෙන් තොර භාවය නැමති ලෝකයට ඇතුල් වීමේ දොරටුව​.

Additional information

Weight .350 kg
Dimensions 22 × 14 × 1.5 cm

2 reviews for සැනසීමට මග

  1. Upul Siriwardena

    I want to buy a copy of it

  2. Upul Siriwardena

    I want a copy of it

    • admin

      Please send us your details (0769757588)
      or place an online order

Add a review

Your email address will not be published. Required fields are marked *

X