Menu

Sorry, nothing in cart.

නොකඩුල්ලේ කඩුල්ල

In Stock

රු 340.00 රු 310.00

In stock

Compare

Product Description

සෙන් කෘතියක් වන මෙම ග්‍රන්ථයේ කථා පුවත් හා සිදුවීම්වලට දී ඇති නොකඩුල්ලේ කඩුල්ල යන නමෙන් සැබැවින්ම අදහස් කරන්නේ කුමක්දැයි සොයා ගත්හොත් එය මු`ඵ ග්‍රන්ථයෙන්ම කියවෙන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට මනා පිටුවහලක් වනු ඇත. නොකඩුල්ලේ කඩුල්ල යනු කඩුල්ලක් නැති – කඩුල්ල යන්නයි. එහිදී කඩුල්ලක් නැති බවම කඩුල්ල සේ ගැනේ. එනම් එය ඇත – නැත යන දෙකම ඉක්මවා යාමකි.

මෙම ග්‍රන්ථයේ ඇති අනෙක් විශේෂත්වය නම්, හැම කථා පුවතකට ම හා සිදුවීමකටම මුමොන්ගේ පැහැදිලි කිරීමක් හා කවියක් ද ඇතුළත් වීම යි. එයින් පාඨකයාට අමුතුම පැත්තකින් ඒ ගැන විමසීමට පෙළඹවීමක් ඇති වේ. එපමණක් නොව, එය සෙන් දහමේ එන ගුරු ගෝල සම්බන්‍ධයේ අර්ථයද පැහැදිලි කරන්නකි.

 

Additional information

Weight .160 kg
Dimensions 8.1 × .3 × 5.13 cm

Reviews

There are no reviews yet.

Be the first to review “නොකඩුල්ලේ කඩුල්ල”

Your email address will not be published. Required fields are marked *

X