-
Latest Blog
පොත් ගැන වැඩිදුර කියවමු...තාඕ – ස්වභාවයේ ස්වභාවය – කැත්රීන් ජයවර්ධන
Read Moreඅති විශේෂ ලෙසම සාමාන්‍ය බවට පත්ව හුන් මනුෂ්‍යයන්ගේ ඒ අසිරිමත් වූ අභ්‍යන්තර ශෝභාව වෙනුවෙන් ප්‍රතිමා, පිළිම ගෙවල් ඉදි වුණේ, කව් ගී පබැඳුණේ, පෙරහැර කෙරුණේ, ඒ භෂ්මාවශේෂ රුවන් කරඬු වලින් වීථි සංචාරයේ යෙදවුණේ ඔවුන් ධරමානව සිටි කාලයේ නොවේ; පසුකලෙකය- මේ සම්බන්ධයෙන් කවුරුත් දන්නා සුප්‍රකට නිදසුන ලෙස දැක්විය හැකි වන්නේ බුදුන් වහන්සේය- වසර 45ක් මුළුල්ලේ කඳු තරණය […]
සෙන් දහමින් උපන් ලෞකිකත්වයේ අධ්‍යාත්මික පැතිකඩ
Read Moreමා හිතවතා විසින් මට ‘සෙන් දුනු ශිල්පිය’ පොත ඇතුළු තවත් පොත් කීපයක්ම පරිත්‍යාග කළේය. එම පොත් මම ඉතාමත් ආශාවෙන් කියවා අවසන් කළෙමි. එම පොත්වලින් මට ලැබුණු දැනුම සහ ජීවිතයට ලැබුණු ආශ්වාදය මෙතරම් යැයි කිව නොහැක. එම පොත් අතරින් මට නවමු අත්දැකීමක් ගෙනදුන් පොත වූයේ ඩබ්ලිව්. එම් ගුණතිලක විසින් “සෙන් දුනු ශිල්පය” නමින් සිංහලට පරිවර්තනය කල […]
පිදුරැ ගහේ කතාව…
Read Moreළමයි හාදා වඩා ගැනීමෙිදී බොහො දෙමවිපියන් කරන්නේ මුලදී මා ගොවිපල සමිබන්ධව කල වැරුද්දමය. උදාහරණයක් ලෙස ළමයන්ට සංගීතය ඉගැන්වීම ගස් කප්පාදු කිරීම වැනි අනවශ්‍ය දෙයකි. ළමයාගේ කන සංගීතය ග්‍රහණය කරගන්නේය. දිය පාරක මුණු මුණුව “ගංදැලේ මැඩියන්ගේ බක බකය ” කැලෑවෙි කොළවල සිලි සිලිය යන මෙි සියල්ල සොබාවික සංගීත හඩවල්ය .සැබෑ සංගීතයය. එහෙත් කෘතිම ශබිද කනට වැටී […]