-
Product Description
මේ මොහොත එතරම් අගනා ඇයි? පළමුව ඒ තමයි එකම සත්‍ය දෙය. එය පමනයි පවතින එකම දෙය. එය සදාතනික මේ මොහොත නමැති අවකාශය තුල තමයි ඔබගේ මුලු ජීවිතයම දිග හැරෙන්නේ. එය තමයි නියතව පවතින එකම සාධකය. ජීවිතය යනු මේ මොහොතයි. ඔබෙ ජීවිතය මේ මොහොත නොවුණු කාලයක් කවදාවත් තිබුණේ නැහැ. කවදාවත් තියෙන්නෙත් නැහැ. දෙවනුව, මේ මොහොතට පමණයි ඔබේ සිතේ සීමාවලින් ඔබ්බට ගෙන යන්න හැකියාව තියෙන්නේ. එය තමයි අකාලික සහ රූපයෙන් තොර භාවය නැමති ලෝකයට ඇතුල් වීමේ දොරටුව.
Additional information
Weight .350 kg Dimensions 22 × 14 × 1.5 cm 2 reviews for සැනසීමට මග

Upul Siriwardena –
I want to buy a copy of it
Upul Siriwardena –
I want a copy of it
admin –
Please send us your details (0769757588)
or place an online order