පද්මසම්භවයන්ගේ නිර්මාණයක් ලෙස සැලකෙන මෙය, පද්ම සම්භවයන්ගේම නිර්මාණයක් සේ සැලකෙන තිබ්බත මළපොතේ සාරාංශයක් වැන්න
සවිස්තර තිබ්බත මළපොත කියවා ගත නොහැකි අයෙකුට මෙම පොත් පිංච කෙනෙකුගේ අන්තරාභව ගමන හඳුනා ගැනීමට මහත් රුකුලක් වේ. අන්තරාභවයේ කෙනෙකුට ගත කරන්නට වන සැටි දැනගත් පුද්ගලයාට එසේ නොදත් පුද්ගලයාට ඇති වන බිය, සැක සංකා තුනී වේ.
එපමණක් නොව මෙයින්ද කතුවරයා පාඨකයාට මතු කොට දෙන්නේ මිය යන අවස්ථාවේදී හා ඉන් ඔබ්බේ අන්තරාභව ශරීරයකට යන්නට සිදු වුවහොත්, එහිදීම නිවන් සාක්ෂාත් කළ හැකි ආකාරයයි. එයින් උගන්වනු ලබන්නේ මිය යන්නට අපේක්ෂා කරන කෙනෙකුට තම මරණයෙන් උපරිම ප්රයෝජනයක් ගන්නා ආකාරයයි. ඒ නිසාම මෙම පොත් පිංච, තිබ්බත මළපොතට ඇතු`එ වීමටද අගනා ද්වාරයක් වන්නේමය.
| Weight | .045 kg |
|---|---|
| Dimensions | 21 × 14.7 × .2 cm |
Reviews
There are no reviews yet.