Menu

Sorry, nothing in cart.

Product Description

නූතන ලෝකයට ගැළපෙන ලෙසටද, පැරණි බෞද්ධ සම්ප්‍රදායට ගැළපෙන ලෙසටද සකස් වුණු පූජා විධි ක්‍රමයක අවශ්‍යතාව දැනෙන්නට වී බොහෝ කලක් හෙයින් ඒ සඳහා දරන ලද උත්සාහයක ප්‍රතිඵලයකි මෙම නවපූජා විධි ය. එයට ‘නවපූජා’ යැයි කියන්නේ එය අලුත් නිසා මෙන්ම එය කොටස් නවයකින්ද යුක්ත වන හෙයිනි.

පුජාවේ යෙදිය යුත්තේ කෙසේද, කොයි අවස්ථාවේද යන වග මෙම ග්‍රන්ථයේ දැක්වෙන පූජා සියල්ලම විශේෂ අවස්ථාවලදී එක දිගට කිරීම සඳහා යෝග්‍ය ය. ආරක්‍ෂාව සඳහා ඇති කාණ්ඩයෙනුත්, මෙනෙහි කිරීම සහ සිහිපත් කිරීම සඳහා ඇති කාණ්ඩවලිනුත් තෝරාගත් ඒවා සතියකට වරක් භාවිත කිරීමට යොදාගත හැක. දිනකට වරක් භාවිත කිරීම සඳහා 1, 2, 3, 4, 5, 8 යන කාණ්ඩද සිහිපත් කිරීමේ කාණ්ඩයෙන් තෝරාගත් කොටස් ද ගැනීම යෝග්‍ය ය. තමන් කැමති ලෙස පාළි බසින් හෝ සිංහල බසින් හෝ මෙම පූජා භාවිත කළ හැකිය.

Additional information

Weight .80 kg
Dimensions 20.5 × 14.5 × .3 cm

Reviews

There are no reviews yet.

Be the first to review “නව පූජා”

Your email address will not be published. Required fields are marked *

X