Menu

Sorry, nothing in cart.

ආධුනිකයන් සඳහා සූක්‍ෂම දේහ සංචරණය හෙවත් සියුම් කය සැරිය

Product Description

මරණය යනු පුද්ගලයෙකු ගේ සිත සම්පූර්ණ වශයෙන්ම නැවත නොඑන්නට ම කයින් ඉවත්ව යාමයි. එසේ සියුම් කය, දළ කයෙන් වෙන් කොට ගත්තෙකුට සුළු වේලාවකට මරණය පිළිබඳ අත්දැකීමක් ලද හැකි ය. මෙය මනාව ප්‍රගුණ කළ අයෙකුට මරණයට ඇති බිය පහ කර ගැනීමට හැකිවාක් මෙන්ම මරණය සුන්දර අත්දැකීමක් බවට ද පත් කර ගත හැකි වනු ඇත.
සූක්‍ෂම කය සිරුරින් වෙන් කොට ගමන් කරවීම පිළිබඳ අභ්‍යාස දක්වා ඇති මෙම කෘතිය මෙවැනි අධ්‍යාත්මික, ගුප්ත දේ පිළිබඳ ස්වාභාවික මානසික නැඹුරුවක් ඇත්තන් සඳහා බෙහෙවින් වැදගත් වන කෘතියකි.

Additional information

Weight .200 kg
Dimensions 20.7 × 14.7 × .8 cm

Reviews

There are no reviews yet.

Be the first to review “ආධුනිකයන් සඳහා සූක්‍ෂම දේහ සංචරණය හෙවත් සියුම් කය සැරිය”

Your email address will not be published. Required fields are marked *

X