Sorry, nothing in cart.
Sorry, nothing in cart.
ධර්මය පිරිහෙන යුගයේදී ශුරංගම ආදී සූත්‍ර ද වෙනත් ධර්ම ශාස්ත්‍ර ද අතුරුදහන් වන කල්හි ගැඹුරු ධර්මය අවබෝධ කර ගැනීමට අපහසු කෙලෙස් භරිත මනුෂ්‍යයන්ට පහසුවෙන් ධර්මය අවබෝධ කරගැනීම සඳහා බුදු රදුන් විසින් දේශිත සූත්‍ර අතරින් එක් සූත්රයකි, අමිතායුර්ධ්‍යාන සූත්‍රය.
යමෙකු අඩු තරමින් ‘අමිතායුෂ’ යන නාමය හෝ සජ්ඣායනා කළහොත් ඔහු නිසැකවම බුදු රදුන් හා බෝසත්වරුන් වෙසෙන සුඛාවතී නම් දිව්‍ය ලෝකයෙහි ඉපිද යම් දිනෙක බුදුවරුන්ගෙන් බණ අසා අඩු වශයෙන් සෝවාන් ඵලය හෝ ලබන්නට හැකි වන බව මෙම සූත්‍රය දක්වයි.
මෙම සූත්‍රය එබඳු බලයකින් යුක්ත වන්නේ කෙසේදැයි වටහා ගත හැක්කේ සූත්‍රය කියවා බැලීමෙන්ම පමණි.
| Weight | .080 kg |
|---|---|
| Dimensions | 21 × 14.5 × .4 cm |
චතුර තේනුවර (verified owner) –
I would like to thank the gentleman who translated this Sutta into Sinhala