Menu

ක්‍රියා යෝග මාර්ගයට ආලෝකය

In Stock

Product Description

ක්‍රියා යෝග පුහුණුවේ වැදගත්කම, එහිදී ඇති වන දුෂ්කරතා සහ ඒවා ජය ගන්නා ආකාරය පිළිබඳව විස්තර කෙරෙන මෙම කෘතිය මගින් ක්‍රියා යෝගියෙකුට ඉදිරිපත් වන අභියෝගයන්ට සහ අවස්ථාවන්ට සූදානම් වීම සඳහා මනා පිටිවහලක් ලබා දේ.
අප කවුදැයි හරි හැටි හඳුනා ගත නොහැකි වන මිනිස් ස්වභාවය පිළිබඳ නොදැනීම නැමති බාධකයට ද කලක් තිස්සේ අපගේ සිතුවිලි, වචන හා ක්‍රියා වල ප්‍රතිඵල ලෙස සකස් වූ කර්මයට ද මුහුණ දීමට අපට සිදු වී ඇත. දිව්‍යමය ස්වභාවය සඳහා වූ අපේක්‍ෂාව වර්ධනය කර ගැනීමෙන් ද, අපගේ උසස් අධ්‍යාත්ම තත්ත්වය වූ පවිත්‍ර නිරීක්‍ෂක විඥානයට නතු වීමෙන් ද, අපට එම ප්‍රතිරෝධයත්, කර්මයත්, වෙනත් බාධකයනුත් මගහරවා ගත හැකි වනු ඇත. එසේ කිරීම සඳහා අපට නියාමක ආලෝකය ද උදව්ව ද බොහෝ දුරට අවශ්‍ය වේ.

Additional information

Weight .270 kg
Dimensions 20.8 × 14.4 × 1.1 cm

Reviews

There are no reviews yet.

Be the first to review “ක්‍රියා යෝග මාර්ගයට ආලෝකය”

Your email address will not be published. Required fields are marked *

X