-
Product Description
මරණය යනු පුද්ගලයෙකු ගේ සිත සම්පූර්ණ වශයෙන්ම නැවත නොඑන්නට ම කයින් ඉවත්ව යාමයි. එසේ සියුම් කය, දළ කයෙන් වෙන් කොට ගත්තෙකුට සුළු වේලාවකට මරණය පිළිබඳ අත්දැකීමක් ලද හැකි ය. මෙය මනාව ප්‍රගුණ කළ අයෙකුට මරණයට ඇති බිය පහ කර ගැනීමට හැකිවාක් මෙන්ම මරණය සුන්දර අත්දැකීමක් බවට ද පත් කර ගත හැකි වනු ඇත.
සූක්ෂම කය සිරුරින් වෙන් කොට ගමන් කරවීම පිළිබඳ අභ්‍යාස දක්වා ඇති මෙම කෘතිය මෙවැනි අධ්‍යාත්මික, ගුප්ත දේ පිළිබඳ ස්වාභාවික මානසික නැඹුරුවක් ඇත්තන් සඳහා බෙහෙවින් වැදගත් වන කෘතියකි.Additional information
Weight .200 kg Dimensions 20.7 × 14.7 × .8 cm

Reviews
There are no reviews yet.